• address
    Voice : +94 71 141 39 48
  • email
    Email : info@positivewithchamila.com

Newspaper Articles

POSITIVE WITH CHAMILA

මතක තියා ගනිමු අපි ශ්‍රී ලාංකිකයන් බව

client icon

ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් මෙතෙක් නො කළ, තවමත් කිසිවකු නොසිතූ, එම අද්විතීය Psycho - Cybernetic ක්‍රමය ක්‍රියාත්මක කර අපි ගොඩ යමු.
ශ්‍රී ලාංකිකයිනි, මෙම දැවැන්ත ව්‍යාපෘතියට දායක වීමෙන් සංසාරගත, පුණ්‍යකර්මයක් කරගන්න.

I'm Chamila Kodikara

Lecturer of Psychology, Chairman - Center for Psychology and strategy studies
feature image

රටක දියුණුව, සංවර්ධනය රටේ මිනිසුන්ගේ උපරිම ඵලදායීතාවයයි

feature image

මිනිස් ක්‍රියාකාරීත්වයේ මහා උල්පත පරිකල්පනයයි

feature image

තත්පර 60 වීඩියෝ ක්ලිප්ස් මාධ්‍ය තුලින් නිතර ඇස ගැටීමට සැලැස්වීම ව්‍යාපෘතියේ අරමුණයි

abs-clients-thumb

I'm Chamila Kodikara

I'm a passionate practitioner of motivation and peak performance. I have worked with many stakeholders and individuals in developing success and impact. I am self taught in the field of motivation and peak performance from my young age and I have developed my own creative and unique approaches. Now I contribute in various ways and levels to build individuals and teams using my 23 years of experience and expertise.

counter
counter

0

+

Completed Workshops
counter
counter

0

+

Years of Experience
counter
counter

0

+

Countries Guided
events
1

විසි වන සියවසේ, අතිශය වැදගත් මනෝ විද්‍යාත්මක අනාවරණය ස්වයං ප්‍රතිබිම්බයයි , (self image - මම මෙවැනි පුද්ගලයෙක්මි) සියලුම ක්‍රියාකාරකම් , සංවේදනා , හැසිරීම් , හැකියා ස්වයං ප්‍රතිබිම්බයට අනුකූල වෙයි , තම ස්වයං ප්‍රතිබිම්බය නිර්මාණාත්මක පරිකල්පනය තුළින් වෙනස් කර ගත හැක.


2

පරිකල්පනය මිනිස් ක්‍රියාකාරීත්වයේ මහා උල්පතයි, එය ලෝකය පාලනය කරයි, පරිකල්පනය යනු, නොපවතින දේවල් සහ මෙතෙක් සිදු වී නැති දේවල්, පිළිබඳ ව චිත්ත රූප ගොඩනඟා ගැනීමට ඇති හැකියාවයි . පරිකල්පනය පසු පස හැඟීම feelings පැමිණෙයි. ඔබ මනසින් මවන අත්දැකීම සැබෑවක් බවට ම පත් වෙයි
(Method :- Psycho - Cybernetic)

3

ලැබිය යුතු අන්තිම ප්‍රතිඵලය ඔබ සිතන විට ඔබ තුල ඇති ස්වයංක්‍රීය නිර්මාණාත්මක යාන්ත්‍රණයට නිෂ්ටාවක් ලැබේ. එවිට යාන්ත්‍රණය නිෂ්ටාව සදහා මාර්ග/මාධ්‍ය සොයා යනු ඇත. ඔබේ මනස් චිත්‍රය වර්තමාන කාලයෙන් සිත තුල විශ්වාසයෙන් බල ගන්වන විට, පැතුමට අයත් විද්‍යුත් චුම්භක තරංග මගින් ඔබ පැතුම දෙසටත්, පැතුම ඔබ දෙසටත් ලගා කරනු ලබයි.

The "Hows" are the domain of the universe. It always knows the shortest, Quickest, Fastest, most harmonious way between you & your dream.

අප සිතන විට, මතක් කරන විට, පරිකල්පනය කරන විට, මානව මස්තිෂ්කයේ දස බිලියනයක් නියුරෝන වලින් විද්‍යුත් ධාරාවක් නිකුත් කෙරේ. අපි යමක් අත්දකින විට රටාගත ස්නායු රැසක් එකතු වී පටිගත චුම්භක සම්බන්ධතා ජාලයක් වැනි දාමයක් ගොඩනගයි. පරණ සටහන් වර්තමාන චින්තනය මගින් වෙනස් කල හැක. ඕනෑම වයසක අයෙකුට ඕනෑම වෙලාවක නියුරෝන රටා සහ ඒ අනුගත සංවේද ගොඩනගා ගන්නට පුළුවනි.

අපගේ මනස, සුවදායක, සුභවාදී අභිමත, ප්‍රබෝධ වලින් ස්මරණ වලින් සහ පරිකල්පන වලින් සම්පූර්ණයෙන් පුරවා ගැනීම හේතුවෙන්, මනස තුළ ඇති සෘණ හැගීම් වාශ්ප වී යනු ඇත. අති දැවැන්ත පර්යේෂණයක් වන (AGTS) Anti-Gramulation Tissue Sirum මගින් රෝග සුවවීම සහ තරුණ බව දිරිගැන්වීම කරන ආකාරයෙන්ම සුභවාදය, ආත්ම විශ්වාසය, භක්තිය, ප්‍රසන්න බව සහ ආවේගික ස්තාවරත්වය, එම ප්‍රථිඵලයම ඇති කරන බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ අනුව අපේ සාර්ථකත්ව යාන්ත්‍රණය (අපේ මොළය සහ ස්නායු පද්ධතියේ ඇති නිෂ්ටා හබායෑමේ මිසයිලයක් බදු ස්ව්‍යංක්‍රීය පද්ධතිය) අපට තරුණ බව ලබාදෙන සාරෞෂදයක් නොවන්නේද? අපේ වාසනාවන්ත රටේ ඕනෑම පුද්ගලයෙකු අභිප්‍රේරණය කල හැක. මෙම වැඩසටහන ක්‍රියාත්මක කර VBCM (Video behavior change mechanism for cybernetics human resources (CHR) භාවිතා කර ඔබත්, ආයතනයක්, රටක් විජයග්‍රහණය කරා යොමු කරමු.

In my general entertain motivation program - Participant learn how to use the mind in every aspect of their life, money, health, relationships, happiness and every interaction you have in the world, they will beginning to understand the hidden untapped power that's within them and the revelation can bring joy to every aspect of life... (signing, meditation, six video clips / lot of laughing)

60 Second Video Clip Method

(Sample Video)

මොට කල, Chop කළ, අපේ මනස අපිම පිළිසකර කර ගනිමු.

දැන්ම ආධාර කරන්න.

Method - Psycho - Cybernetic

bg-shape
තත්පර 60න්, වෙනස්ම විදියකට, වෙනසක් කරන්න

60 Second Video Clips Method

පිටසක්වලින් දිව්‍යමය කුමාරයෙක් පැමිණ, රට හදනකල් බලාගෙන ඉන්නේ නැතුව, අපි අපේ රට හදමු. අපේ මිනිසුන්ගේ විදුලිය බදු පරිකල්පන බලය නිසි ලෙස භාවිතයෙන් සෘජු සහ කල්පවතින අසීමාන්තික සංවර්ධනයක් උදාකර ගනිමු. මෙහි විස්තර කරන VBCM (Video Behavior change Mechanism) මගින්, දක්ෂයින් අතිදක්ෂයින් කර, දුර්වල ආකල්ප ඇති අපේ අයට නව පණක් ලබාදෙමු.

අපේ රට තුල සිටින අපේ ආදරණීය මිනිසුන්ගේ, මනස තුල ඇති සෘණ හැගීම් වාෂ්ප කර, සුභවාදී පරිකල්පනයෙන් මනස පුරවයි. සාර්ථකත්වයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වී උපරිම ඵලදායීතාවයක් ලබයි. තරුණ බව රදාපවතියි. නීරෝගීමත් බව ඇති වෙයි. ජවයෙන් ක්‍රියාකාරී වෙයි. එය අප රටේ ජනතාවට අපට දිය හැකි දැවැන්තම දායාදයකි එය රටේ විජයග්‍රහණයේ ඇරඔුමයි
causes
Per Video Clip: LKR: 1,000,000
Video Clips: 100

ලොව පුරා විසිරි සිටින උපන් රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන්ට. අනෙක් රටවල් වගේ ම අපටත් ගොඩ යන්න පුළුවන් ඉහත ආදර්ශ sample වීඩියෝ එකට අනුකූලව video clips 100 ක් ,නිර්මාණය කර ප්‍රධාන රූපවාහිනී නාලිකා වල ප්‍රචාරය කිරීම ( නිර්මාණය කර ප්‍රචාරය කිරීමට එක් වීඩියෝවක් සඳහා රුපියල් ලක්ෂ 10 ක් වැය වේ ) තුළින් අපේ අයගේ චර්යා සුභ වාදී සහ කාර්යක්ෂම කර ගනිමු ,

උපන් රටට කළ හැකි උපරිම යුතුකම කරන්න .

ඔබට හැකි පමණින් දැන් ම ආධාර කරන්න.
( Method - Psycho - Cybernetic)

තත්පර 60න්,
අපට සහ අපේ දරුවන්ට ජීවත් වෙන්න අලුත් රටක්